’නීතිය’ ගැන මිහිඳුගෙන් ගීතයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රටේ පවතින දේශපාලන තත්ත්වය සහ අරගලය පිළිබඳව මේ දිනවල විවිධාකාරයේ ගීත නිර්මාණය වනවා. ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන මිහිඳු ආරියරත්නත් අරගලයට ශක්තියක් වෙමින් ගීතයක් නිර්මාණය කර තිබෙනවා. මේ ගීතය අපේ රටේ 'නීතිය' පිළිබඳව තේමා කරගෙන තිබෙනවා. මේ ගීතයේ නම 'කන්‍යාවී'. කන්‍යාවී ගීතයේ පද රචනය කසුන් පුස්සවෙලගෙන්. මෙම ගීතයේ සංගීතය යොහාන් රණසිංහ විසින් සිදු කර තිබෙනවා.

 
එම ගීතය පහතින්..