නික්ම ගිය විජය නන්දසිරි ගැන, දියණියගේ කඳුළු සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

පුංචි තිරයෙත්, රිදී තිරයෙත්, ඉන් එහා. වේදිකා රංගනය තුළත් අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඔහු හාස්‍ය රංගන ශිල්පියෙකු ලෙස ද කිරුළු පැළඳූ අයෙක්. ඊයේ දිනට ඔහුගේ උපන් දිනය යෙදී තිබුණා. ඒත් ඔහු අප අතර නැහැ. ඉතින් ඒ රුවට, හඬට ආදරය කරන බොහෝ ප්‍රේක්ෂක පිරිස් අතර, ඇගේ දියණියත් සිටිනවා.

මේ තියෙන්නෙ විජය නන්දසිරි ගැන, ඔහුගේ ආදරණීය තැබූ ඒ දුක්බර සටහන.

Happy birthday Thaththi!!! I will never forget your birthday. I will never forget you Thaththi. Thank you for everything you have done for me. I still love you and miss you so very much. Please come back to me Thaththi