ධර්මප්‍රිය ඩයස්ගේ ආදරණීය පුතා උපන්දිනය සැමරූ හැටි
ධර්මප්‍රිය ඩයස් කියන්නේ වේදිකාව, ටෙලි නාට්‍ය හා සිනමාව යන කලා මාධ්‍යයන් තුනම ජයගත් රංගන ශිල්පියෙක්. මේ දිනවල ඔහු රංගනයෙන් දායක වන ටෙලි නිර්මාණ කිහිපයක්ම විකාශය වනවා.
ධර්මප්‍රිය ඩයස්ගේ පුංචි පුතාගේ දසවැනි උපන්දිනය පසුගිය දිනෙක යෙදී තිබුණා. ඒ වෙනුවෙන් පවුලේ හිතවතුන් සහ කලා ක්ෂේත්රයේ ඩයස්ගේ සමීපතමයින් කිහිප දෙනෙකු එක්වුණු පුංචි සාදයක් සංවිධානය කර තිබුණා.
එහි ඡායාරූප කිහිපයක් පහතින්.