ධනංජය සිරිවර්ධනගේ බර්ත්ඩේ එක දවසේ ලැබුණු සප්රයිස් එක මෙන්න
ධනංජය සිරිවර්ධන කියන්නෙ පුංචි තිරයේ අතිශය ජනප්රිය කාගෙත් ආදරය දිනාගත්ත කඩවසම් රංගන ශිල්පියෙක්. ධනංජය පසුගිය දවසක ඔහුගේ උපන්දිනයත් සැමරුවා. මේ තියෙන්නෙ උපන්දිනය දවසේ ධනංජය මුහුණු පොතේ ලියූ සටහන.
ඇත්තටම මං කේක් එක දිහා බැලුවෙවත් නෑ
අහක බලං කැපුවෙ.
හැබැයි බලාගෙන . අහක බලං කපන්න ගිහින් ඇඟිලි කපා ගන්න එපා හරී....
ප.ලි
ඇත්තටම මේ වගේ අමාරු කාලෙක කේක් කපන්න තියා හිතන්නවත් නෙවෙයි හිටියෙ. ඒත් මොන කාලෙ උනත් අපිට ජීවිතේ පොඩියට හරි සමරන්න පුලුවං නං ඒක වටිනව. මොකද ජීවිතේ කිසිදෙයක් ආයෙ නොඑන්නත් පුලුවංනෙ.
ඉතිං මේ කාලෙ උනත් මාව අමතක නොකරපු මගේ ආදරණීය රසික රසිකාවන් දැං fb එක නිසා fb මිතුරන් බවට පත්වෙලා මට wish කරපු එක ගැන ලොකු ස්තූතියක් දෙන්න ඕනෙ. මොන තරම් දුකින් කළකිරීමෙන් හිටියත් ඒ සුබ පැතුම් නිසා සතුටක් , බලාපොරොත්තුවක් එකතු උනා.