දුෂ්යන්ත්ගේ සුන්දර බිරිඳ ස්ටෙෆනි, උපන්දිනය සැමරූ අයුරු
ජනප්රිය ගායන ශිල්පියෙක් මෙන්ම දක්ෂ නර්තන ශිල්පියෙක් ද වන දුෂ්යන්ත් වීරමන්ගේ ආදරණීය බිරිඳ ස්ටෙෆනිට පෙරේදා දවස හරි විශේෂ දවසක්. ඊට හේතුව ඇයගේ උපන්දිනය යෙදී තිබීම.ඈට ලැබී තිබූ සොඳුරු සුබපැතුම් රැසක් අතරේ දුෂ්යන්ත් තබන ලද සුබපැතුමක්ද අපිට දකින්න ලැබුණා.
උපන්දිනය කියන්නෙ කවුරුත් සමරන දවසක්නෙ. ස්ටෙෆනිත් ඇයගේ උපන්දිනය මේ විදියට සමරලා තිබුණා.