දවසින් දවස ලස්සන වෙන, පුංචි තිරයේ අහිංසකාවිය, සුන්දර අශිකා
අශිකා කවදත් එක වගේම ලස්සන රූපයක් තියෙන කෙනෙක්. අම්මා කෙනෙක් වුණා කියලා නෑ ඇයට තියෙන්නෙ හරිම ආකර්ෂණීය රූපයක්. දවසින් දවස ලස්සන වෙන ඇය ඉතාමත් පිළිවෙළට විලාසිතා තෝරාගන්න කෙනෙක් විදියට කතා බහට ලක්වන චරිතයක්.
සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු මේ ඇගේ නවතම රූ එකතුවත් ඊට කදිම සාක්ෂියක්.