දවසින් දවස තරුණ වෙන, ඒ දෙන්නගෙ ආදරේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හෙක්ටර් ඩයස්... එහෙම නැත්තම්, "දිවිතුරා"හි අගස්ති කිව්වම ඔබට ඔහුව වඩාත් හුරුපුරුදු ඇති. තරුණ තරුණියන්ගේ සිත් ආකර්ශන‍ය කරගත්ත ඔහු, විටෙක ගායකයෙක් ඒ වගේම තවත් විටෙක අපූරු රංගන ශිල්පියෙක්. මේ සේරටමත් වඩා කවුරුත් ඔහුට ආකර්ෂණය වන්නේ ඔහුගේ රුවට කිව්වොත් හරි. මොකද කඩවසම් රූපයක්නෙ ඔහුට තියෙන්නෙ. හෙක්ටර්ගේ බිරිඳ ඔවුන් දෙදෙනාගේ ආදරණීය ඡායාරූප කිහිපයක් සමඟ සොඳුරු සටහනක් එකතු කර තිබුණු අයුරු අපේ ඇස ගැටුනා. බලන්නකො ඉතින් ඒ ආදරේ.... දවසින් දවස තරුණ වෙන අපූරුව.

"A kiss is a secret told to the mouth instead of the ear; If I ever start kissing you, there is no guarantee that I will stop soon...."