දෙව්නක පෝරගේ උපාධිය ගත්ත දා පෙම්වතිය හෂිනිගෙන් ලැබුනු පොරොන්දුව
‘හිත ළග හිනැහුනා’ ටෙලිනාට්‍යයේ සිහින විදියට පුංචි තිරය හරහා අපි අතරට ආව කඩවසම් තාරුණ්‍යට හිමිකම් කියන ඔහු තමයි දෙව්නක පෝරගේ කියන්නේ. අපේ කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න ප්‍රවීන රංගන ශිල්පිනියක් වන නිමන්ති පෝරගේ දෙව්නකට නෑදෑකමින් නැන්දා වෙනවා කියලත් මේ වන විට ගොඩක් දෙනෙක් දන්න දෙයක්. කුඩා කාලයේ කලා ක්ශේෂ්ත්‍රයට අඩිය තියපු දෙව්නකගේ කලා ගමන ආරම්භ වෙන්නේ ඔහුගේ නැන්දා වන නිමන්ති පෝරගේ නිසයි.
‘හිත ළග හිනැහුනා’ ටෙලිනාට්‍යයේ සිහින විදියට පුංචි තිරය හරහා අපි අතරට ආව කඩවසම් තාරුණ්‍යට හිමිකම් කියන ඔහු තමයි දෙව්නක පෝරගේ කියන්නේ. අපේ කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න ප්‍රවීන රංගන ශිල්පිනියක් වන නිමන්ති පෝරගේ දෙව්නකට නෑදෑකමින් නැන්දා වෙනවා කියලත් මේ වන විට ගොඩක් දෙනෙක් දන්න දෙයක්. කුඩා කාලයේ කලා ක්ශේෂ්ත්‍රයට අඩිය තියපු දෙව්නකගේ කලා ගමන ආරම්භ වෙන්නේ ඔහුගේ නැන්දා වන නිමන්ති පෝරගේ නිසයි. ගෙවුණු දවසක ඔහු සිය උපාධි සිහිනය හැබෑවක් කරගත්තා. ඒ වෙනුවෙන් ලැබෙන සුබපැතුම් අතරේ ඔහුගේ පෙම්වතිය තැබූ ආදරණීය සටහනයි මේ.
“කොහොම පටන් ගන්නද කියලා හිතාගන්න අමාරුයි. ජීවිතයේ මට ලැබුන හොඳම තෑග්ග. මගේ හෙවනැල්ල වෙන ඔයා අද ඔයාගේ ජීවිතේ පලවෙනි කඩඉම පහු කරා. මේ වගේ තව ගොඩක් දුර අපි දෙන්නටම යන්න තියෙනවා. ඒ හැමදේකදිම මේ වගේ ආදරෙන් ලඟින්ම ඉන්නවා කියන විශ්වාසය අපි දෙන්නටම තියෙනවා. ඉතින් මට කියන්න තියෙන්නෙ මම ආඩම්බරයි මොකද මට පන වගේ ආදරේ කරන කෙනා දවසින් දවස ඉහලට යනවා දකින්න ලැබෙන එක. මම අඩම්බරයි ඔයා මගේ වුන එකට. පොරොන්දු වෙනවා මගේ ජීවිතේ තියෙනකල් මේ වගේ හැම කඩඩමකදි වගේම දුකේදි සැපේදීත් ලඟින් ඉන්නවා කියලා.”
so my love , wishing you nothing but the best in everything.. cuz you definitely deserve it.. thank you for making me happy being my hero, my inspiration and literally my everything! As I always say “I’m too proud that you’re mine”. I love you my champ !!!
L.LB (Hons.)