දෙවෙනි ඉනිමේ චූටි මැනිකේ කාටත් හොරෙන් විවාහ වෙලා?
ශලිනි ප්‍රනාන්දු කියන්නේ තරුණ තරුණියන්ගේ ආකර්ශනය දිනූ නවක රංගන ශිල්පිනියක්. නිරූපණ ශිල්පිනියක් ලෙසත් කටයුතු කරන ශලිනි දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ 'චූටි මැනිකේ' චරිතය හරහා අතිශයින්ම ජනප්‍රිය වුණා.
කෙසේනමුත් ශලිනි හැමෝටම රහසින් විවාහ වුණු බවට රාවයක් පැතිරෙනවා. ඒ ඇය මංගල ඇඳුමෙන් සැරසුණු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට නිකුත් වීමත් සමගින්. කෙසේවෙතත් මෙය ඇය නිරූපණයෙන් දායක වුණු බ්‍රයිඩ්ල් ෆොටෝෂූට් එකක් බවයි අපට දැනගන්නට ලැබුණේ.
එම.ඡායාරූප පහතින්.