දියමන්ති සහ නිල් මැණික් තෑගි ලැබුණු රූපලාවන්‍ය ශිල්පී ධනුෂ්කගේ උපන් දින සාදය
ඇත්තටම විශ්වාස කරනවද, රත්තරන් මුතු මැණික් තෑගි දෙන යාලුවෝ, මේ ලෝකෙ ඉන්නවා කිව්වොත්. සුප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී ධනුෂ්කටත් පසුගිය දවසක ඒ විදිහේ "රත්තරන්" තෑග්ගක් හම්බෙලා. ඒ එයාගේ උපන්දිනය දවසේ. ධනුෂ්ක ඒ ගැන මේ විදිහේ සටහනකුත් එකතු කරලා තිබ්බා.
දියමන්ති සහ නිල් මැණික් වලින් තෑගි ලබන්න තරම් යාලුවන්ට අපිව වටිනවා කියන්නේ ඒක කියා ගන්න බැරි හැගීමක්. මේක මට මිල කරන්න බැහැ යාලුවා එච්චර වටිනවා. ඒකේ මූල්‍යමය වටිනාකමටත් වඩා වටින්නේ ඔයා මගේ Choice එක හරිටටම අදුන ගත්ත එක. ස්තූතියි සහෝදරයා කියන්න වචන මදි තරමට.