දමිතා කට්ටියකට රිදෙන්නම, ඇඬෙන්නම ප්රසිද්ධියේ ශුද්ධ සිංහලෙන්ම කියපු කතාව මෙන්න
දමිතා අබේරත්න කියන්නෙ මේ දවස්වල අරගල භූමිය තුළ නිරන්තරයෙන් දකින්න පේන්න ඉන්න කෙනෙක්.
විශේෂයෙන්ම තවමත් අරගලය අත් නෑර ඉන්න දමිතා, දින 50ක් සපිරෙන මේ මොහොතෙත් ඉන්නේ අරගල භූමියේ.
ඒ වගේම ඇය ඇගේ මුහුණු පොත තුළිනුත් නිතරම වගේ රසිකයින් දැනුම්වත් කරනවා.පසුගිය දවසක ඇය ඇගේ මුහුණු පොතේ සටහනක් තබමින්, ඇය ඇතුළු පිරිසට මඩ ප්රහාර දියත් කරන පිරිසක් ගැන අනාවරණයක් කළා.
"මෙන්න මේ ගැහැනු ටිකට රිපෝට් කරන්න හැමෝම ...මුන් තවමත් කඩේ යන මේ වීදුරු ගෙවල් වල ඉදගෙන අපිට මඩ ගහන කාලකණ්නි ටිකක්...පුලුවන් හැමෝම රිපෝට් කරන්න.මේ අවජාතකයින්ට.."