දිනියි සංගීතුයි වීඩියෝවකින් ඇවිත් කියපු රසම රස ආරංචිය මෙන්න
සංගීත් සතරසිංහ, දිනිනි වල්ගම. මේ දෙන්නගේ ආදර කතාව දැන් නම් රහසක් නෙවෙයි. ඒක රහසක් වෙලා තිබුණා වුණත් දැන් එහෙම නෑ.. පසුගිය දවසක මේ දෙන්නම ඒක ප්රසිද්ධියේ හෙළිදරව් කර තිබුණා. දැන් කතාව ඒ ගැන නෙවෙයි. සංගීත් එයාගේ යූටියුබ් චැනල් එකේ අලුත් වීඩියෝ එකක් දාලා.
රසම රස ආරංචියකුත් කියනවා. බලන්නකෝ මොකද්ද කියලා..?