දෙනෝදාහක් බලා සිටියදීම පුබුදු, මෂිට දුන්නු උණුසුම් හාදුව මෙන්න
මේ වෙනකොට රිදී තිරයේ කඩවසම් හාදයන් අතරින් ඉහළම තැනක වැජඹෙන පුබුදු චතුරංග කියන්නෙ අතිදක්ෂයෙක්. විශේෂයෙන්ම ඔහු රඟපෑ “මායා” චිත්‍රපටය වගේම “ප්‍රවේගය”, අතිශය කතාබහට ලක්වුණා ඔබට අමතක නැතුව ඇති. පුබුදුගේ ආදරණීය බිරිඳ තමයි මෂි සිරිවර්ධන.
සුරූපී රුවැත්තියක් වන මෂි ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට නිරන්තරයෙන් ඡායාරූප එහෙම එකතු කරනවා.
මේ තියෙන්නෙත් ඇය මෑතක පළ කළ ඡායාරූප කිහිපයක්.