දුනිත්ට පෙම්වතියගෙන් ලැබුණු ආදරණීය සුබ පැතුම
ඊයේ ජනවාරි 09. ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ යොවුන් ක්රීඩක දුනිත් වෙල්ලාගේට සුවිශේෂී දවසක් වෙනවා. මොකද අද ඔහුගේ උපන්දිනය. ඉතින් උපන්දිනය වෙනුවෙන් දුනිත්ට සුබපැතුම් රැසක් ගලාගෙන විත් තිබෙන අයුරු අපේ ඇස ගැටුණා. ඔන්න ඒ අතර ඔහුගේ ආදරණීය පෙම්වතිය තැබූ සුබපැතුමක් ද මේ විදියට අපිට දකින්න ලැබුණා. ඒ වගේම තමයි දුනිත් උපන්දිනය සමරමින් කේක් කපන රූ සටහන් කිහිපයක් ද අපිට දකින්න ලැබුණා.