දිනිතිගේ පවුලේ අයව බලන්න සීෂෙල්ස් ගිහින් ඒ දෙන්නා කරපු දේවල්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ දවස්වල කොයිවෙලාවේ විවාහා වෙයිද කියලා හැමෝම බලාගෙන ඉන්න තරු යුවලක් ඉන්නවා. හරිම ආදරෙන් හරිම සතුටින් ලෝකේ වටේ සංචාරය කරන තරකා දෙපළක් මේ. ඒ වෙන කවුරුත් නෙමෙයි සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ.මේ දවස්වල මේ දෙපළ ඉන්නේ සීෂෙල්ස් දූපතේ. ඒ දිනිතිගේ බාල සහෝදර‍යාගේ පවුලේ අය බලන්න ගිහින්. සීෂෙල්ස් දූපතේදී සංගීත් දිනිතිව ඔසවාගෙන ඉන්න ඡායාරූප කීපයක් සංගීත් තමන්ගේ සමාජ මාධ්‍යවල පසුගියදා පල කරලා තිබුනා.

දිනිති සංගීත් තමන්ව ඔසවන්න ආයාස දරන ඡායාරූපයක් අද ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප සහ එම වීඩියෝවයි.