දෝණිව වඩාගෙන ඉන්න දිනක්ෂිට, සාරංගගේ අපූරු ප්‍රතිචාරය
සාරංග - දිනක්ෂි කියන්නෙ ඉතාමත් ජනප්‍රිය තරු යුවළක් බව ඔබ දන්නවනෙ. ඒ දෙන්නගෙ ආදරණීය දෝණි තමයි සාරණ්‍යා. දෝණි සාරංග වගේම බව ඈව දකින කාටත් පැහැදිලියිනෙ. සාරංග චූටි කාලෙ වගේ කියලා තමයි කවුරුත් කියන්නෙ. අපිට දකින්න ලැබුණා දිනක්ෂි ඇගේ ෆේස්බුක් ගිණුමට එකතු කළ ඡායාරූපයක්. දිනක්ෂි සාරන්‍යා දෝණිව වඩාගෙන ඉන්න ඡායාරූපයක් තමයි ඒ විදියට දකින්න ලැබුණෙ.
ඔන්න ඉතින් දිනක්ෂිගෙ මේ ඡායාරූපයට සාරංග ප්‍රතිචාර දක්වලා තිබුණේ මෙන්න මේ විදියට.
"ශා.. Dinakshie ඔයා මාර strong නෙ. මාව වඩාගෙන, හිනාවේගෙනත් ඉන්නවා..."