දැඩි සත්කාර ඒකකයේ ඉන්න ශිරෝමිට සමනලී කල ආදරණිය ප්‍රාර්ථනාව
ශිරෝමි කියලා කියන්නේ අපේ රටේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම දක්ෂ නර්තන ශිල්පිනියක්.සුපිරි ගායක අමල් පෙරේරාගේ ආදරණිය බිරිඳද වන ඇය පසුගිය ඉරිදා දින ශිරෝමිට කිසිවෙක් නොසිතු දෙයකට මුහුණපාන්න සිදුවුනා.මේ වන විට ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.ඒ දැඩි සත්කාර ඒකකයේ..
ඉතින් ඇයට ආදරේ කරන ගොඩක් කලාකරුවෝ ඉක්මන් සුවය ඇයට ප්‍රර්ථනා කරලා තිබුනා.ඒ අතර ඕස්ට්‍රේලියාවේ මේ වන විට ඉන්න සමනලී ෆොන්සේකා සිය සමාජ මාධ්‍ය ගිණුමේ ඇයට ඉක්මන් සුව ප්‍රර්ථනා කරලා තිබුනේ මේ විදිහට.
ඉක්මනට ආයෙත් පිස්සුවක් නටමු ශිරෝ….! ආදරෙයි මගේ මැණික..! මේ එම සටහන.