දැකපු හීනය ලස්සනට සැබෑ කරගන්න ඇයට පුළුවන් වෙලා - එමාෂිගේ සතුට දැක්කාද?
ඕනෑම යුවතියක් ආසයි ලස්සන මනාලියක් වෙන්න. ඒ දවස ගැන ඇය හීන බලන්නේ ගොඩක් කාලයක ඉඳලා නේ. ඉතින් එමාෂිට කියලත් ඒ හීනයේ වෙනසක් නැහැ. ඇය අපි බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්. ඒ නිසාම ඇය ලස්සන මනාලියක් වෙන දවසට, මෙන්න මේ වගේ සැරසෙන්න ඇගේ අදහසක් තියනවා ලු..
තිරය තුළ ඈ මොන තරම් ජනප්රිය චරිතයක් වුණත් ඒ දවස දැනෙන අදහස මෙන්න මේ විදිහට එමාෂි කියලා තිබුණා.