තවත් ගැහැනියක් අපහාසයට, උපහාසයට පත් කරන, අප්පිරිය කරන ජාතියේ ගැහැනියක් වෙන්න එපා
උදාරි කෞෂල්‍යා කියන්නෙ රංගනයෙන් වගේම නිරූපණයෙනුත් ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත්ත
ආදරණීය චරිතයක්. උදාරිගේ අලුත්ම පෙම් කතාවත් උදාරි විසින්ම පසුගිය දවසක හෙළිදරවු කළා. ඔන්න අද දවසේ කාන්තා දිනය වෙනුවෙන් උදාරි වෙනස්ම විදිහේ සටහනක් ඇගේ මුහුණු පොතේ පළකරලා. මේ තියෙන්නෙ ඒක.
අසාමාන්‍ය ගැහැනියක් වෙන්න. තව ගැහැනියකගේ ඇද පලුද්දක් වෙනුවට හොඳක් දකින්න !
තවත් ගැහැනියකට ලෝකය අප්පිරිය කරන ජාතියේ ගැහැනියක් නොවෙන්න !
තවත් ගැහැනියක් අපහාසයට , උපහාසයට පත් කරන ප්‍රශ්න ඇසිලි වෙනුවට ,
ආදරණීය දේවල් කියන අසාමාන්‍ය ගැහැනියක් වෙන්න !
Stop being a typical shitty women
Happy women’s day