තරින්දි ප්රනාන්දු, එයාගේ අක්කාගේ උපන්දිනය දවසේ ලියපු සංවේදී සටහන මෙන්න
පුංචි රූප පෙට්ටියේ සුන්දර රුවැත්තිය තරින්දි ප්රනාන්දු, එහෙම නැත්තම් ඇයට අපි කියමු, "රැල්ල වෙරළට ආදරෙයි" හි සුන්දර "කැතරින්" නෝනා කියලා. පසුගිය දවසක තරින්දිගේ ආදරණීය අක්කා උපන්දිනය සමරලා. ඔන්න තරින්දි අක්කා වෙනුවෙන් සංවේදී සුබ පැතුමක් පළ කරලා තිබුණා.
මේ තියෙන්නෙ ඒ සුබ පැතුම.
මේ ලෝකය කියන්නේ පුදුමයෙන් පිරුණු තැනකට.. ඒ නිසාම වෙන්න ඇති මාව අම්මාගෙන් ඔයාට ඉල්ලගන්න පුළුවන් වෙන්න ඇත්තේ... එහෙම නොවී මම අක්කා උනා නම් මාත් අනිවාර්යයෙන්ම ඉල්ලන්නේ ඔයා වගේ මහ පොළොවේ හිටගන්න සුරංගනාවියක් ව... ඇත්තටම මේ ලෝකේ වාසනාවන්ත ම නංගී මම.. ඒ ඇත්තම සුරංගනාවියක් මගේ අම්මා වෙලා, අක්කා වෙලා Gaurdian Angel වෙලා ලැබුන. හැමදාමත් මගේ ලගින්ම ඉන්නේ අක්කේ..
ආදරෙයි !!!