තරුණයන්ගේ සිහින කුමරිය, කාංචනා අනුරාධි
තරුවක් වෙන්න ලේසි වුණාට, තරු ගුණය පවත්වාගෙන යමින් කාලයක් රසික හදවත් තුළ රැඳෙන්න හැමෝටම බෑ. ඒ වගේම තමයි හැමෝගෙම ආදරේ ලබන එකත් ලේසි නෑ. අපි මේ කියන්න යන තරුව නම් කාලයක් තිස්සේ අසීමිත රසික ආදරයක්, ආකර්ෂණයක් ලබන තාරකාවක්.
කාංචනා අනුරාධි. නව පරපුරේ ගායන ශිල්පිනියන් අතර ඉහළින්ම කියවෙන නමක්. කාංචි ගැන අපි මේ විදියට කිව්වෙ ඇයගෙ අපූරු රූ එකතුවක් ළඟ අපේ ඇස නතර වුණු නිසයි.
බලන්නකො සුරංගනාවියක් වගේ නේද ඈ.