තරුණියන්ගේ සිත් වසඟයට ගත් කඩවසම් නළුවා දර්ශන්, ඔහුගේ අම්මා ගැන කියපු කතාව
දර්ශන් තවරාජා කියන්නේ ඉතා සුළු කාලයකින් ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රිය වුණු තරුණ සිත් වසඟයට ගත් තරුවක් කිව්වොත් නිවැරදියි.
දමිළ රංගන ශිල්පියෙක් ලෙස දමිල බසින් කරන ලද නිර්මාන හරහා ක්ෂේත්‍රයට ආ ඔහු මේ වනවිට සිංහල නිර්මාණවලටද ඔහුගේ දායකත්වය ලබාදෙනවා.
දර්ශන්ගේ ආකර්ෂණීය කඩවසම් රූපය නිසා තරුණියන් නම් ඔහුට පිස්සු වැටිලා ඉන්න බව තරුණියන් සමාජ මාධ්‍යවල පළ කරන සටහන්වලින් පෙනෙනවා.
දර්ශන් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් එක්ක ඡායාරූපයක් පළ කරලා තිබුනා.
ඒ ඡායාරූපයේ දර්ශන් සමඟ ඉන්නේ ඔහුගේ අම්මා. මේ ඡායාරූපය පළ කරමින් දර්ශන් කිව්වේ මෙන්න මෙහෙම කතාවක්.
"මේ අවුරුද්දේ මට 29යි අම්මාට 59යි"