ත්‍රිකලා ධරණි හස්බන්ඩ් ගැන කියපු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රෝස පාට රේන්ජ් රෝවර් එකක් නිසා හැමෝම අතරෙ කතාබහට ලක්වුණු ත්‍රිකලා ධරණි දැන් නිරූපණය පිළිබඳව උගන්වන ගුරුවරියක් වෙලා. ඒ වගේම තමයි ඇයගේ මුහුණුපොතට එබුණොත් ඔබට ඔබේ ජීවිතේ හදාගන්න සෑහෙන්න දේවල් එකතු කරගන්නත් පුළුවන්, ඇය තබන සටහන් හරහා. ඇය තමන්ගේ සැමියා ගැන පසුගියදා එවැනි සටහනක් පළ කර තිබුනා.

පහත දැක්වෙන්නේ ඒ සටහනයි.

"කෙනෙක්ට පුලුවන් ගැහැණු 1000කට වුණත් ජීවිත කාලය තුළ ආදරේ කරන්න ‼️
සමහර අයට පුලුවන් ජීවිත කාලයම එකම එක ගැහැණියකට විධි 1000කින් වුණත් ආදරේ කරන්න‼️"