තාත්තාට ආදරණීය සුබපැතුම් එකතු කළ, ජනප්‍රිය නිළි වොල්ගා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වොල්ගා කියන්නෙ නිතරම වගේ සමාජ මාධ්‍යය ඔස්සේ අපේ ඇස ගැටෙන නව පරපුරේ ජනප්‍රිය තාරකාවක්. ඒ ඇය මුහුණුපොතට එකතු කරන විවිධ වූ සටහන් සහ ඡායාරූප තුළින්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට ඇය තැබූ ආදරණීය සුබපැතුමක් දකින්න ලැබුණා. වොල්ගා මේ සුබපැතුම තබා තිබුණේ තාත්තාගේ උපන්දිනය වෙනුවෙන්.

සුබපැතුමත් එක්ක ආදරණීය ඡායාරූප කිහිපයක් ද බෙදාගන්න ඈ අමතක කර තිබුණේ නෑ..

"සදාදරණීය ප්‍රේමවන්තයා Happy birthday තාත්තා..."