තාත්තා ගැන ආදරණීය සටහනක් තැබූ ජනප්‍රිය ගායක රොෂාන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රොෂාන් ප්‍රනාන්දු කියන නම ඔබට ආගන්තුක නමක් නෙවෙයිනෙ. ෆ්ලෑෂ්බැක් නායක ඔහු අතිශය ජනප්‍රිය ගායන තරුවක්. ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් ආදරණීය සටහනක් අපේ ඇස ගැටුණා. ඒ පියාගේ උපන්දිනය වෙනුවෙන් තැබූ සටහනක් ලෙසින්.

"අද ඉන්නවනම් අපි හොද තැනක අපෙ තාත්තාට පිංසිදුවෙන්න "
නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා..."