තාත්තා කියන්නෙම, දුවෙක්ගෙ ලෝකේ යෝධ සෙවණැල්ල



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

දුවෙක්ගෙ ලෝකෙ යෝධ සෙවණැල්ල තමයි තාත්තා. ඒ වගේම තමයි තාත්තා ඉන්න තැන තියෙන ආරක්ෂාව, රැකවරණය තවත් තැනකදි නොලැබෙන බව කවුරුත් දන්නා සත්‍යයක්. මේ කියන්න යන්නෙත් එහෙම ආදරයක් ගැන.

ඒ වෙනින් කවුරුත් නෙවෙයි හැමෝම දන්න ජනප්‍රිය රංගන ශිල්පි සාරංගයි එයාගෙ චූටි දෝණියි ගැන. " සෙවණැල්ල වෙන්නම් සැමදා ඔබේ...." යන ආදරණීය සටහනත් එක්ක සාරංග පළකර තිබුණා හරි අපූරු ඡායාරූපයක්.

බලන්නකො ඒ ආදරේ තරම.