ඩුබායි රටේ පෙම්වතා ළඟට ගිය, නිළි උදාරි කෞෂල්‍යා පළමුවරට හෙළි කළ රහස මෙන්න
“මගේ අවසන් හුස්ම වනතෙක්” කියලා නිළි උදාරි කෞෂල්‍යා පසුගිය දවසක ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කරපු ඡායාරූපය මේ වන විට කතාබහට ලක්වෙමින් පවතිනවා. අපි මුල්වරට මේ බව ඔබට කිව්වා. ඉතින් දැන් කවුරුත් නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ උදාරිගේ පෙම්වතා කවුද කියලා දැනගන්න.
ඔන්න උදාරි ඇගේ ස්ටෝරි වලටත් පෙම්වතා එක්ක ඉන්න සේයාරූ සහ වීඩියෝ කිහිපයක් එක් කර තිබෙනවා. මේ තියෙන්නෙ ඒවා.