ටීනා කියන්නෙම සරාගී බවේ සංකේතයක්
ශනෙල් කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ නිරූපිකාවක් වගේම වර්තමානයේ රංගන ශිල්පිනියක් ලෙසත් දක්ෂතා පෙන්වන සුරූපී කාන්තාවක්. ඇයගේ රූමත් බවට බොහෝ දෙනෙක් කැමතියිනේ. බොහෝ වෙලාවට ඇයට ආදරය කරන ගොඩ දෙනෙක් කියන්නේ ටීනා කියන්නේ ඉතාමත් සරාගී චරිතයක් කියලා. ඒ වගේම ඇය ඉතාමත් විවෘත චරිතයක් ලෙසත් බොහෝ දෙනා හඳුන්වනවා.
ඉතින් බලන්නකො මේ ඡායාරූප ටික ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මොන තරම් නම් සුන්දරද. ඒ වගේම ඇය මොන තරම් නම් සරාගීද කියලා ඔබට තේරේවි.