ජීවන් සහ ශෙරින්ගේ දෝණි මලීශාට විශේෂ දවසක ලැබුණු ආශිර්වාදය
දේශපාඥයෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසද බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත්ත ජීවන් කුමාරතුංගගේ ආදරණීය බිරිඳ අපූරූ සටහනක් මුහුණු පොතට එක් කර තිබුණා.
ඒ, ඔවුන්ගේ ආදරණීය දියණිය වන මලීශාගේ විවාහ සංවත්සරයට සුබ පැතුම් එක් කරමින්.
සතුටින් ජීවිතය ගත කරන මලීට (දියණිය) සහ කුසුම්ට ආශිර්වාද කරන බවයි ඇය එහි සඳහන් කර තිබුණේ.