ජීවිතයේ වැදගත්ම ජයක් ගැන මතක අවදි කරන අභී



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සංගීතයට ආදරේ කරන ඔබ අභිෂේකා කියන චරිතයටත් ආදරේ කරන බව අපිට විශ්වාසයි. මොකද ඇයගේ භාවනාවක් වගේ හඬට ආදරේ නොකර කොහොමද. සමාජ මාධ්‍යයේ නිතර සක්‍රීය චරිතයක් වන ඇය එහි තබන සුවිශේෂී සටහන් සහ ඡායාරූප අපිට දැකිය හැකියි.

මේ ඇය ලද ජයක් ගැන තැබූ සටහනක්.

"The only true wisdom is in knowing you know nothing" උගත්කම නම් තමා නූගත් බව අවබෝධ කර ගැනීමයි. සංගීතය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලැබූ දා.."