ජීවිතේ විඳින්න ඕනි කාලේ කොච්චර විඳවනවද, - ඕෂදී දැමූ  ෆේස්බුක් සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේ ගෙවෙන්නෙ කාටත් හරිම වෙහෙසකාරී දවස්නෙ. කිසිම භේදයකින් තොරව හැමෝම ඉන්නෙ විවිධ වූ අපහසුතා රැසක් මැද්දේ. 
මේ ගැන රටේ ජනප්‍රිය චරිත කතා කරනවා අපිට දකින්න ලැබෙනවා. ජනප්‍රිය තාරකාවක් වන ඕෂධී හිමාෂාත් මේ විදියට සටහනක් එකතු කරලා තිබුණා.

පහතින් දැක්වෙන්නේ ඇය එකතු කළ එම සටහනයි.