ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජුගේ පියා අභාවප්‍රාප්ත වෙයි
ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජුගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා. පියුමිගේ ළඟම හිතවතියක් වන බුද්ධිනී ජයවර්ධන තමන්ගේ ෆේස්බුක් ගිණුමේ මේ පිළිබඳව සඳහන් කරමින් සටහනක් පළ කර තිබෙනවා.
පියුමිගේ පියා පසුගිය දිනවල අසනීපයෙන් සිටි බවත් ඔහුට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන බවත් සඳහන් කරමින් පියුමි තමන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කර තිබුණා.