ජනප්රිය රංගන ශිල්පිනී නිපුණිකා සිඟිති දියණිය මාස 06 සැමරූ හැටි
නිපුණිකා හේවාගමගේ කියන්නේ නව පරපුරේ රංගන ශිල්පිනියන් අතර කලක් පුංචි තිරයේ ජනප්රිය තාරකාවක්. රංගන ශිල්පිනියන් මෙන්ම ඇය නිවේදිකාවක් ලෙසත් ජනප්රියයි.
2021 වසරේ ජනවාරි මස ඇයගේ විවාහය සිදුවුණු අතර ඉන් පසුව නිපුණිකා රංගන කටයුතුවලින් මදක් ඈත් වුණා. දැන් ඇය මාස හයක් වයස කුඩා දියණියකගේ මවක්.
නිපුණිකා සහ ළහිරුගේ පුංචි කැදැල්ලට ආපු පුංචි අමුත්තිය එක්ක ඇයට හය මසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ලස්සන ෆොටෝ ශූට් එකක් කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ එම ඡායාරූප...