ජනප්‍රිය නිළි සඳනි ප්‍රනාන්දු අම්මා ගැන දේ මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

සඳනි ප්‍රනාන්දු කියන්නේ රූප රචනා කලාව හරහා ක්ෂේත්‍රයට පැමිණි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපිකාවක් කිව්වොත් නිවැරදියි. ජනප්‍රිය ගායන ප්‍රියත් රාජපක්ෂගේ පෙම්වතිය වන ඇගේ රූසපුව නිසාම සමාජ ජාලාවල තරුණයින්ගේ නිතර කතාබහට ලක්වෙන චරිතයක්.

සඳනි පසුගිය දවසක ඇගේ පවුලේ සාමාජිකයින් එක්ක මුහුදු වෙරළට ගිහින්. එහිදී ඇගේ අම්මා සමඟ ගත් ඡායාරූපයක් කෙටි වචන කීපයක් එක්ක සඳනි සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡයාරූපය සහ සටහන.

"මගේ හැමදේම"