ජනප්‍රිය නිළි විනූ සිරිවර්ධන සැමියා එක්ක ආයිමත් සිංගප්පූරුවෙ ගිහින්?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන විනූ සිරිවර්ධනව ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. විනූ 2020 වසරේදී විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක් සමඟ විවාහා වුණා. විවාහයෙන් පසුව විනූ රංගන ක්ෂේත්‍රයේ නම් ඒ තරම් දැකගන්න ලැබෙන්නේ නැහැ.

විනූ තමන්ගේ සහ සැමියාගේ ඡායාරූප නිරන්තරයෙන් සමාජ මාධ්‍යයට එකතු කරනවා. පසුගිය දවසක විනූ සිංගප්පූරුවේ සවාරියකට ගිහින් ගත්ත චායාරූප කීපයක් ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ පල කරලා තිබුණා.

සිංගප්පූරුවේ ජනප්‍රිය ස්ථානයක් වන gardens by the bay හීදී ගත් මේ ඡායාරූපවල පසුතලයේ ඉන්නේ ලස්සන මොනරු ටිකක්. ඒ අතර විනූ සහ ඇයගේ සැමියා පෙනී ඉන්නවා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.