ජනප්‍රිය නිළි වත්සලා දියලගොඩ පුංචි දුව හිතෛෂිට කියපු කතාව
කලා ලෝකය තුළ දඟකාර කටකාර චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු මේ සුන්දර රංගන ශිල්පිනිය පිළිබඳව නම් ගොඩක් දෙනෙක් දන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි වත්සලා දියලගොඩ.
විවාහ වෙලා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන ඇය අය මේ වෙද්දි නම් නිදහසේ ටිකක් විවේකීව ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ. නමුත් නැවත වතාවක් ටෙලිනාට්‍යය ක්ෂේත්රය එක්ක නම් ඇය සම්බන්ධ වෙලා හිටියේ නැහැ. ඇයගේ නිර්මාණයක් අපිට ගොඩ කාලයකින් දැක බලා ගන්නත් අවස්ථාව ලැබුණේ නැහැ.
වත්සලා මෑතකදී ඇගේ පුංචි දියණිය සහ ස්වාමි පුරුෂයා එක්ක ගත්ත ඡායාරූප කීපයක් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා. ඒ අපූරු සටහනක් එක්ක.
පහත දැක්වෙන්නේ ඒ සටහන සහ ඡායාරූප...
"මගේ දුව කොච්චර වයසින් ලොකු වුණත් එයා හැමදාම මගේ චූටි දුවයි.. හිතෛෂි...ඔයා තමයි මගේ සතුට"