ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධන විවාහ සංවත්සරය වෙනුවෙන් පළ කරපු සටහන



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

වර්තමාන කලා ලෝකේ තරු අතර ජනප්‍රියම ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් හැටියට ධනංජය සිරිවර්ධනව හඳුන්වන්න පුළුවන්. රංගනයට පමණක් සීමා නොවුනු ඔහු අධ්‍යක්ෂණයටද දැන් අවතීර්ණය වෙලා ඉන්නේ.

මේ දිනවල ධනංජය ඉන්නේ විදෙස් ගත වෙලා. ප්‍රසංග මාලාවක් සඳහා සහභාගි වෙන්න ඕස්ට්‍රේලියාවේ පසුගිය දිනවල හිටපු ධනංජය මේ දිනවල ඉන්නේ නවසීලන්තයේ.

අද ධනංජයගේ විවාහ සංවත්සරය. විවාහ සංවත්සරය වෙනුවෙන් ධනංජය ඔහුගේ බිරිඳ ශශිනිට සුබපතා සමාජ ජාලාවල චායාරූපයක් සමඟ සටහනක් පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.

"සුබ නව වසරක් ...
මට නං ඊයෙත් anniversary (nz time)
අදත් ඇනිවසරි (sl time)
Happy 9th anniversary to us…"