ජනප්‍රිය නිළි ඕෂධි හේවාමද්දුම හදිස්සියේම බුකියේ තැබූ සටහන
කලක් මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයේ ඉහළටම ගිය රංගන ශිල්පිනියක් ලෙස ඕෂධී හේවාමද්දුම හඳුන්වන්න පුළුවන්. විවාහ වීමත් සමඟ ඇය කලාවෙන් ඈත් වෙලා ඇගේ පෞද්ගලික වැඩ කටයුතු සහ අනෙකුත් වැඩ කටයුතුත් එක්ක දැන් ඇය කාර්යබහුලයිලු. ඕෂධී දැන් පුංචි පුතෙක්ගෙ සහ දුවෙක්ගේ මවක්.
ඇය නිතරම සමාජ ජාලාවල දකින්න ලැබෙන චරිතයක්. ඕෂධී පසුගියදා ඇගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් පළ කරලා තිබුණා. එය මෙසේයි.
"ගැහැණියක් වෙන්න , තවත් ගැහැණියකට ඊර්ෂ්‍යා නොකරන ...
තවත් ගැහැණියකගේ , සතුටකදී හදවතින්ම සතුටුවන ....
තවත් ගැහැණියකගේ , ලස්සන දකින්න කැමති වෙන ....
එදිනට ඔබ මේ ලොව සාර්ථකම ගැහැණිය බවට පත්වේවි..."
ඇය මෙසේ සටහන් කරන්න හේතුව දන්නේ ඇයම තමයි.