ජනප්‍රිය නිළි උපේක්ෂා, හිතවතුන් එක්ක ගෙවූ සොඳුරු මොහොතක්
උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙ එදා වගේම අදත් කලාව තුළ ඉතාම ජනප්‍රිය තාරකාවක්. දැන් ඇය දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. නිර්මාණ ඔස්සේ නිතරම අපිට ඇයව ඇස ගැටුණේ නැතත්, සමාජ මාධ්‍යය තුළින් නිතරම අපිට ඇයව දැකගන්න ලැබෙනවා.
මේ ඡායාරූප එකතුවත් දැකගන්න ලැබුණේ ඇය සිය ෆේස්බුක් ගිණුමට එකතු කළ ඡායාරූප කිහිපයක් ඇසුරින්.