ජනප්‍රිය නිළි උදාරි හදිසියේම ෆේස්බුක් ඇවිත් කියපු කතාව
ටෙලි සහ චිත්‍රපට නිළියක් විදිහට අතිශය ජනප්‍රිය ඒ වගේම දක්ෂ කා අතරත් කතාබහට ලක්වන චරිතයක් තමයි උදාරි වර්ණකුලසූරිය කියලා කියන්නෙ. පසුගිය සමයේ ඇය ඇගේ සැමියා සහ දියණිය සමඟ විදෙස්ගතව කාලය ගෙව්වා වුණත්, නිර්මාණ කටයුතු වෙනුවෙන් විටින් විට ලංකාවට ඇවිත් ගියා. උදාරි සමාජ මාධ්‍යවලත් ජනප්‍රිය චරිතයක්. ඊයේ ඇය ඇගේ සුන්දර ඡායාරූප සමඟ සටහනක් පළ කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප සහ සටහනයි.
"නිකම්ම අවදි නොවන්න... සමනලයෙක් වෙන්න... ටිකෙන් ටික වර්ධනය වෙන්න..."