ජනප්‍රිය නිලි පියුමි බොතේජු මෙවර අවුරුදු සැමරූ හැටි
පියුමි බොතේජු කියලා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම තලයේ නිලියක්. ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතාමත් සුන්දර තනිකඩ දිවියක් ගත කරමින් මව්පිය සෙවනේ ඇය ජීවිතය ගත කරනවා. දෙමව්පියන්ට ඉතාමත් ආදරණිය ලෙසින් සලකන චරිතයක් ලෙසින් ඇය කා අතරත් ජනප්‍රියයි.
ඉතින් මෙවර උදාවූ සිංහල දෙමල අලුත් අවුරුද්ද ඇය අම්මා තාත්තා සහ සහෝදර සහෝදරියන් සමගින් ජයටම සමරා තිබුනේ මෙලෙසින්,