ජනප්‍රිය ගායිකා දිල්කි උරේෂා, පෙම්වතා එක්ක ලංකාවෙන් යන්නම ගිහින්ද ? මෙන්න හදිසියේ ම එළියට ආපු ඡායාරූ
'සත්තයි මට ඔබ වාගේ' කියන එකම එක ගීතයෙන් රසික සිත් සොරාගත්ත දිල්කි උරේෂා කියන්නෙ අමුතුවෙන් හඳුන්වා දෙන්න වුවමනා චරිතයක් නෙවෙයි. මුහුණු පොතෙත්, බොහෝම ජනප්‍රිය දිල්කි, එයාගේ පෙම්වත් කතා ප්‍රවෘත්තිය පසුගිය දවසක මුල්ම වරට හෙළි කර තිබුණා.
කොහොම හරි, ඇය ඇගේ පෙම්වතා එක්ක ප්‍රංශයේ සංචාරයක නියැලිලා තියෙනවා. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයකුත් ඇය සමාජ මාධ්‍ය තුළ පළ කර තිබුණා.
ඒ අතරින් කිහිපයක් පහතින් බලන්න.