ජනප්රිය ගායක චිලී ’’තාත්තා’’ කෙනෙක් වෙයි
ජනප්රිය ගායන ශිල්පී චිලංක ප්රනාන්දු එහෙම නැත්නම් හැමෝම දන්න චිලී තාත්තා කෙනෙක් වෙන්න යන බව පසුගිය කාලේ හැමෝම කතාබහ කළා. චිලීට පුතෙක් හම්බෙන්න යන බව ඔහුගේ බිරිඳගේ baby shower party එකේදි හැමෝටම නිවේදනය කළා.
ඊයේ චිලීගේ පුංචි පුතා මේ ලෝකේ එළිය දැක්කා. චිලී තාත්තා කෙනෙක් වෙලා. ඒ සතුටට චිලී පුංචි පුතා ලැබුණු ගමන්ම ඡායාරූපයක් අරගෙන ඔහුගේ ෆේස්බුක් ගිණුමේ පල කරලා තිබුණා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූපය. චිලීට සහ ඔහුගේ බිරිඳට අපි සුබපතනවා.