ජනප්‍රිය ගායක අශාන් බිරිඳගේ උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

උපන්දිනයයේදී නම් සතුටක් එක්ක පුංචි දුකකුත් තියනවා. අම්මායි තාත්තායි ළඟ නැතුව සමරන පළමු උපන්දිනය නිසා කුමුදි ගොඩක් සවේදී වෙලා වගේ. කොහොම වුණත් අශාන් ඇගේ හැම උපන්දිනයක්ම ලස්සන කරන්න ගොඩක් මහන්සි වෙනවා. ඒකනේ අම්මයි තාත්තයි ළඟ නැති වුණත් මේ විදිහට ඔහුට පුළුවන් උපරිමයෙන් ඇයව සතුටු කරන්න මේ හැම දෙයක්ම කරන්නේ.. කොහොම වුණත් මේ බලන්නකෝ මේ ලස්සන දවස පුළුවන් උපරිමයෙන් ඒ දෙන්නා එකතු වෙලා තනියම සමරලා තියන විදිහ.

මේ වෙලාවේ කුමුදි සංවේදී වුණ වීඩියෝ එකක් සමාජමාධ්‍යවෙත එකතු කරලා අශාන් කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්.

"අම්මත් නෑ තාත්තාත් නෑ"කියලා එයා අඬනවා... අම්මා තාත්තා ළඟ නැතුව එයා සමරන පළවෙනි උපන්දිනය නිසා.