ජනතාවගේ අරගලයට කලාකරුවන් එකතු වුණේ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මහ ජනතාව පවත්වාගෙන යන ආණ්ඩු විරෝධී ජනතා අරගලයට සහය දැක්වීම සඳහා පසුගිය 30 වැනිදා කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පාගමනක් සංවිධානය කර තිබුණා. මෙම පා ගමන අරලියගහ මන්දිරය හරහා ගෝල්ෆේස් වෙත පැමිණ තිබුණා. එහිදී නවක ප්‍රවීණ මෙන්ම විවිධ කලා ක්ෂේත්‍රවල කලාකරුවන් දහස් ගණනක් එක් වී තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්.