චන්දීප - දේශකීගේ දෙවැනි ගමනේ ඡායාරූප එකතුව
ප්‍රවීන ගායන ශිල්පී එඩ්වඩ් ජයකොඩිගේ සහ ගායන ශිල්පිනී චරිතා ප්‍රියදර්ශනීගේ පුත් චන්දීප ජයකොඩිගේ විවාහය පැවැත්වුණු බව දැනටමත් ඔබ දන්නවා ඇති. ඔහු විවාහා වුණේ කැනඩාවේ පදිංචි තරුණියක් වෙන දේශකී ද සිල්වා සමඟයි. ඔවුන්ගේ දෙවැනි ගමනේ ඡායාරූප ඔවුන් සමාජ මාධ්‍යවල පල කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.