චෝදනා කරපු නිරූපිකාවන්ට ත්රිකලා ධරණිගෙන් සැර උත්තරයක් ?
“රෝස පැහැ කාර් රථයේ හිමිකාරිනිය” නොහොත්, ත්රිකලා ධරණී ඉතාමත් කෙටි කාලයකින් හැමෝගෙම ආදරය, අවධානය දිනාගන්නට සමත් වුණු නිරූපණ ක්ෂේත්රයේ පෙරළිකාරියක් කිව්වොත් වැරදි නෑ.
මේ වන විට තමන්ගේම කියන ගෝලබාලයින් බොහෝ දෙනෙක්ට අතහිත දෙමින් ඉන්න මේ රුවැත්තිය පසුගිය දිනෙක පැවැත්වූ “විලාසිතා දැක්ම” ට ක්ෂේත්රයේ පිරිස්ම දැඩි දෝශාරෝපණ සහ විවේචන එල්ල කරමින් සිටිනවා. කෙසේ වෙතත්, ත්රිකලා ධරණි මේ කිසිවකට පිළිතුරු දීමෙන් වැළකී සිටියා.
නමුත් ඇය ඇගේ ෆේස්බුක් ගිණුමට සැර සටහනක් එක් කර ඇති අතර, එය පහතින්.