චතුරිකා එයාලගෙ දෝණි එක්ක කරපු, ලස්සන වැඩක්
ඡායාරූප කලාවට පුළුවන් අපූරු චිත්‍ර මවන්න. ඔව්. චිත්‍ර මවන්න. මේ කතාවත් එහෙම වැඩක් ගැන. සමාජ මාධ්‍යයේ සැරිසරන අපිට හුරුපුරුදු මූණු ටිකක් ඇස ගැටුණා. හැබැයි වෙනස්ම විදියකට. හරියටම කිව්වොත් පොඩි කාලෙ අපි කියවපු රස වෑහෙන කතා පොතක කතා පොතක් වගේ මේ සේයා රූ එකතුව.
ගයාන් - චතුරිකා දෙන්නා තමයි දෝණි මැණිකත් එක්ක මේ විදියට අපූරු සේයා රූ එකතුවකට පෙනීසිට තිබුණේ. බලන්නකො වෙනස් වගේම ලස්සන වැඩක් නේද මේ.