චතු සැමියා එක්ක ආයෙමත් ආදරෙන් ගත්ත ඡායාරූප පෙළ මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රාජපක්ෂ කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇයට ආදරය කරන රසික රසිකාවියන් බොහෝ දෙනෙක් ඇගේ පෞද්ගලික ජීවිතය ගැන දැනගන්නත් ගොඩක් කැමතියි නේ...ඉතිං චතූ ඇගේ සැමියත් එක්ක ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා.

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්... සතියේ දවස්වල යෙදෙන්නාගේ විවාහ සංවත්සරය නිසා, ගොඩාක් අපූරු ගීතයකුත් අපට දැකගන්න ලැබුණා නේ. ඉතින් ඒ වගේම මේ අපූරු ඡායාරූප පෙළත් ඒ අයට ආදරය කරන රසිකයන් වෙනුවෙන්ම වෙන්න ඇති.