චූටි මැණික එක්ක ඒ දෙන්නා වෙඩින් එකට ගිහින්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ප්‍රියසාද් පවුලේ දෙවැනි දියණිය ශේෂාද්‍රි ප්‍රියසාද්ව නම් දැන් ප්‍රේක්ෂකයන්ට ටිකක් අමතක ඇති. ඊටෙ හේතුව ඇය මෑතකදී කලා කටයුතුවලට ඒ තරම් දායක නොවුණු නිසා. ශේෂාද්‍රි ප්‍රියසාද් මෑතකදී විවාහ මංගල්‍යයකට ගිහින් තිබුණා. ඒ සිය සැමියා සහ පුංචි දියණිය සමඟ.

එහිදී ගත් ඡායාරූප කීපයක් ශේෂාද්‍රි ඇගේ සමාජ මාධ්‍යවල පළ කරන්න අමතක කළේ නැහැ. පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.